Bollywood Gossip


Bollywood birthday celebrate 

     …. Deepika padukone…..

දීපිකා උපත ලැබුවේ 1986 / 01 / 05 ඩෙන්මාර්ක් වලදි.ඇයට අවුරුද්දක් පිරෙනකොට තමයි ඇගේ දෙමව්පියන් ඇයත් සමග යලි ඉන්දියාවට එන්නෙ.ඇය ඉගෙනුම ලැබුවේ බැංගලෝර්හි Sophia high school එකේ.

ඇගේ  ළමා කාලයේ ඇය හොද බැඩ්මින්ටන් ශූරියක්. එය ඇගේ පියාගෙන් ලද ආභාශයක් කීවොත් නිවැරදි. මොකද ඇගේ පියාත් හොද බැඩ්මින්ටන් ශූරයෙක්. 

ඇය මුලින්ම සිනමාවට එන්නේ 2006 Kannada film එක හරහා. එදා පටන් ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට බොහෝ සෙයින් ජනප්‍රිය වුනා. 

෴________*_________෴

Bollywood birthday celebrate 

…Uday Chopra…

1973 ජනවාරි 05 වනදා උපත ලද uday chopra ඉන්දියාවේ ජනප්‍රිය නළුවෙක්.  Director , Producer , Screen writer යන ක්ෂේත්‍රයන් වලද ඔහු ගොඩක් දක්ෂතා දක්වල තියෙනව.

ඔහු උපන්නෙ ඉන්දියාවෙ mumbai වල. Yash chopra , Pamela chopra ඔහුගෙ දෙමව්පියන්. 

෴________*_________෴

Bollywood birthday celebrate
Vidya Balan

1979 ජනවාරි 01 දා උපත ලද විද්‍යා බාලන් bollywood සිනමාවේ ජනප්‍රිය නිළියක්. ඉන්දියාවේ mumbai හි උපත ලද vidya balan ගේ පියා P.R.Balan, මව Saraswathy balan. දමිල නිළියක් වන ඇය නිවසේදි වැඩිපුරම භාවිතා කරන්නෙ මලයාලම් සහ දමිල භාෂාවන්.

Priya balan ඇගේ වැඩිමහල් සහෝදරියයි.ඇය පාසල් ගියේ මුම්භායි හි st.Anthony girls high school එකට. 

ඇගේ මුල්ම චිත්‍රපටිය 1995 දි රගපෑ Hum paanch.විශිෂ්ට රංගනය හේතුවෙන් ඇයට සම්මාන රාශියක් ලැබි ඇති අතර ඉන්දීය රජය විසින් පිරිනමන පද්ම ශ්‍රි සම්මානයෙන්ද 2014 වසරේ ඇයට හිමි වුනා….෴

෴__________+___________෴

Bollywood birthday celebrate෴ 

Twinkle khanna ‍ගේ උපන්දිනය යෙදි තියෙන්නෙ අද දෙසැම්බර් 29. ට්වින්කල් ඛන්නා ඉපදිල තියෙන්නෙ 1973 දෙසැම්බර් 29 වෙනිදා. දරුවන් දෙදෙනෙකුගේ මව වන ඇය විවාහ වෙලා අක්ෂේ කුමාර් සමග. ඉතින් ඇගේ දෙමව්පියන් ගැන කියනවනම්, 

පියා රාජේෂ් ඛන්නා. මව ඩිම්පල් ඛන්නා. 

Madhuri dixit’s birthday

image

Madhuri dixit කිවම නොදන්න කෙනෙක් නෑනෙ නේද . ඔන්න අද තමයි මදුරි ඩික්සිත් ගේ 49 වැනි උපන්දිනය..
1967 may 15 තමයි birth year එක.
Karan johar, rithish deshmukh, වගේ bollywood තරු රැසක් මදුරිගේ උපන් දිනයට සුභපතන්න අමතක කලේ නෑ.
මදුරි ඩික්සිත් hindi සිනමාවට පිවිසෙන්නේ 1984 දි Abodh film එකත් සමගයි.
ඊට පසු ඇය රංගනයෙන් දායකවුන චිත්‍රපටි අතර Ram akhan, Parinda, Dil, Saajan, Beta, Khalnayak, Hum aapke hain koun, Dil to pagal hai, Devdas වැනි චිත්‍රපටි ගොඩක් ප්‍රසිද්ධ උනා.
මෑතකදි අපට ඇයව සිනමා තිරයේ දකින්න ලැබෙන්නේ Gulaab Gang චිත්‍රපටිය තුළින් . Madhuri dixit දැන් වැඩිපුරම Tv shows වල Judge කෙනෙක් විධියට ඉන්න බව තමයි ආරංචි මාර්ගවල සදහන් වෙන්නේ.

ඉතින් අපිත් ඇයට සුභ උපන්දිනයක් කියල සුභ පතමු නේද .

 

       20150903-hri
෴Hrithic roshan෴
මෙන්න bad news එකක් hrithic roshan ගෙ fanns ලට. ඔහු රගපාන අලුත්ම film එක Mohenjo Dare. මෙහි රූගත කිරිමකදි hrithic roshan අනතුරක් සිදු වු බව තමයි වාර්තා වෙන්නේ. Hrithic ට මේ කාලයේ ගොඩක් අපලයි. මොකද දන්නවද , ඔහු රග පෑ Bang Bang film එකේදත් ඔළුවට සහ පිටුපසට අනතුරක් වුනා.
අඩුම වශයෙන්  සති 2/3 වත් bed rest කරන්න වෙයි කියලා තමයි Bollywood ආරංචි මාර්ග සදහන් කරන්නේ .

09-Hrithik-Roshan

hrithik-roshan-dhoom-3                 Hrithik-Roshan-Flaunts-His-Killer-Smile


 

 

෴A R Rahman෴
ar-rahman-dc-0306_0_0
A R Rahman ගැන හැමෝම අහල තියෙනවනේ නේද. හැබැයි මේ news එක දෙන්න ටිකක් පරක්කු උනා. A R Rahman ගේ 49 වැනි උපන්දිනය යෙදි තිබුනේ පසුගිය ජනවාරි 6 වෙනිදට
            A R Rahman ගැන කියනවනම් ඔහුගේ සංගීත දිවියේ මුල්ම oscar සම්මානය ලබා ගත්තේ මනි රත්නම්ගේ Roja film එකේ music directing වලට. ඔහු hindi Films වලට විතරක් නෙවෙයි Tamil and Telugu films වලටත් දායකත්වය දීල තියෙනව.
            Dil se, Tall, Lagaan, Jodha akbar, Rockstar, යන films තමයි ඔහුගේ හොදම music album ටික තියෙන්නෙ.
A R Rahman international music field එකේ ඔහුගේ දක්ෂකමින්ම ස්ථාවරත්වයක් හදාගන්ත කෙනෙක්. ඒ වගේම ඔහු ලබා ගත් ජයග්‍රහන film fare awards නම් ගොඩක් තියෙනවා. ඒත ඒවා කියන්න ගියොත් මට මේ බ්ලොග් එකත් මදි වෙයි. දැනට මේ ටික විතරක් ඇති .

r-rahman

 


 

divya-dutta-post_1374480260
෴Divya dutta෴
Divya dutta  ගැන bad news එකක් තමයි කියන්න යන්නේ. ඇගේ මව
Dr Nalini dutta පසුගිය දා මෙලොවින් සමුගත් බව බොහෝ මාධ්‍ය වාර්ථා කරල තිබුනා.
Divya ඒ ගැන සදහන් කැරල තිබුනේ මේ විධියට.
මගේ දවස ආරම්භ වෙන්නේ මවගේ good morning යන ඇැමතිමෙන් . මට නැති වුනේ මගේ හොදම යාළුවා. මගේ පියා නැතිවෙනකොට මට වයස 7. මගේ සහොදරය රාහුල් සහ මාව අපේ අම්ම බලා ගත්තේ තනියෙම. ඇය වැඩකලේ ග්‍රාමිය පෙදෙසක civil surgeon කෙනෙක් විධයට. ඇය අපිට ලස්සන ජිවිතයක් ලබා දුන්න. ඇය නැති පාළුව මට ගොඩක් දැනේවි..
ඔන්න ඔය විධයට තමයි Divya සදහන් කරල තියෙන්නෙ.

Divya_Dutta_Wallpaper_3_dbnfy

******************************

 

Shraddha-kapoor-celebrity-profile

Shraddha kapooor
                Shraddha kapoor  ගැන අලුත්ම news එකක් කියන්න යන්නෙ දැන්. ඇය රගපාන්න යන අලුත්ම films දෙකක් ගැන. එයාගේ අලුත්ම films දෙක තමයි Harlf Girlfriend සහ O KandHal Kanmani යන films දෙක. දැනට රගපාන Bhaghi සහ Rock On 2 යන films දෙකෙන් පස්සෙ තමයි මේ අලුත්ම films වල රගපාන් යනව කියල කියන්නෙ.
            Shraddha කියන විධියට එයා ගොඩක් කැමැත්තෙන්ලු ඉන්නේ මේ අලුත් film දෙකේ රගපාන්න. Harlf Girlfriend සදහා Shraddha සහ Arjun kapoor තමයි ප්‍රධාන කපල් එක . මේ film එකේ director , Mohit suri.
                Shraddha kapoor  ගේ රගපැම් Arshiqui 2 සහ ABCD 2 film වලින් පේනවනේ නේද. ඉතින් මේ අලුතින් එන films දෙකත් ලස්සනට ඇති.
Shraddha kapoor  ගේ fans ලට මේක හොද  news එකක් වෙයි.

beautiful-shraddha        ekvillu630

*******************************

 

Sidharth-Malhotra

෴Siddharth malhothra෴
කවුද Siddharth malhothra ගේ fans ල ඉන්නේ . දැන් කියන්න යන්නේ එයා ගැන පොඩි  gossip එකක්.
            සිද්ධාරත් මල්හෝත්‍රා අම්තාබ් බච්චන් හා ඵෙවර්්‍යා රායි සමග රගපැමට සිටින බව තමයි bollywood ආරංචි මාර්ග සදහන් කරන්නේ.
            සිද්ධාරත් වැඩි දුරටත් කියා සිටිනනේ, අමිතාබ් බච්චන්ගේ ලොකු රසිකයෙක් කියලා. ඒ වගේම අමිතාබ් ගේ ලේලිය වන ඵෙවර්්‍යා රායි සමගද රගපාැමට ගොඩක් කැමැත්තෙන් සිටින බව තමයි මාධ්‍යට කියල තියෙන්නෙ.
            මේ දින වල සිද්ධාර26siddharth-malhotra2ත් kapoor and son සහ baar baar dekho යන films නිසා ගොඩක් කාර්යබහුල වෙලාලු ඉන්නෙ. ඔන්න ඒ films දෙකම මේ අවුරුද්දේ release වෙනව කියල තමයි කියන්නෙ.
    ඔන්න අපිට  Siddharth malhothra ගේ අලුත්ම films දෙකක් මේ අවුරුද්දේ බලන්න පුළුවන් වෙනවා..sidharth-malhotra (1)
 *******************************

 

imran-khan-actor

෴Imran khan෴

ඔන්න ඔබට ඉම්රාන් ඛාන් ගැන අලුත් දෙයක් කියන්න යන්නෙ. සමහර විට ඔබ මේ ගැන දන්නවත් ඇති. ඉම්රාන් ඛාන්ගේ 33 වැනි උපන්දිනය යෙදී තිබුනේ ජනවාරි 13 වෙනිදට. ඉතින් ඔහු ඔහුගේ 33 වැනි උපන් දිනය ඉතා චාම් dinner party එකකින් සැමරුව කියලා තමයි මාධ්‍යට අනාවරණය වෙලා තියෙන්නෙ. ළගම හිතවතුන්  කිහිප දෙනෙත් පවුලේ උදවිය විතරයි මේකට සහභාගිවෙලා තියෙන්නෙ.
අපේ රටෙත් ඉම්රාන් ඛාන් ගේ fans ල ඕනි තරම් ඉන්නවනේ නේද…..

imran-khan-as-a-child-with-aamir-khan

‍Imran Khan ‍ගේ පොඩිකාලේ image එකක්. 
CYgSKFGUAAAOVuJ    Imran-Khan-photoshoot
Advertisements